HTML Links

සෑම වෙබ් පිටුවකම පාහේ Links දැකිය හැක​. Links ඒවා මත Click කිරීම මගින් පිටු අතර ගමන් කිරීමට අවස්ථාව සලසා දේ.

HTML Hyperlinks (Links)

Hyperlink (හෝ Link) 1ක් යනු ඒ මත Click කිරීම මගින් වෙනත් ස්ථානයකට පාඨකයන් යොමු කරවන වචනයක්, වචන කාණ්ඩයක් හෝ පිළිරුවකි. වෙබ් පිටුවක ඇති Link 1ක් මතට දර්ශකය (Curser) ගෙන ගිය විට ඊ සලකුණ කුඩා අතක් වැනි සලකුණක් බවට පත් වේ. HTML හීදී <a> Tag 1 මගින් Links නිරූපණය කරයි. එය ආකාර 2කින් සිදු කළ හැක​.
  1. href Attribute 1 භාවිතා කරමින් වෙනත් පිටුවකට Link 1ක් නිර්මාණය කිරීම සඳහා
  2. name Attribute 1 භාවිතා කරමින් එම පිටුව තුළම Bookmark 1ක් නිර්මාණය කිරීම සඳහා

HTML Link සංකේතය​

HTML තුළ Link 1ක් නිරූපණය කිරීම ඉතා සරලය​. ඒ මෙසේය​. <a href=”url”> Link text </a> මෙහි href Attribute 1 මගින් Link 1 Click කළ පසු යා යුතු ස්ථානය නිරූපණය කරයි.

HTML Links – The Target Attribute

target Attribute 1 මගින් Link කරන ලද පිටුව විවෘත විය යුතු ස්ථානය නිරූපණය කරයි. target එකෙහි value 1 “_blank” ලෙස දැක්වීම මගින් Link කර ඇති පිටුව අළුත් Window 1කින් හෝ Tab 1කින් විවෘත කර ගත හැක​. html9 {flike}

You may also like

7 – HTML Head
5– HTML Formatting
4 – HTML Paragraphs