HTML Paragraphs

HTML ලේඛන Paragraphs වලට වෙන් කර දැක්වේ.

HTML Paragraphs

<p> Tag 1 මගින් Paragraphs නිරූපණය කෙරේ.

වැදගත් කරුණු

1. Browsers මගින් සෑම Paragraph 1කටම පෙර හා පසු ව ස්වයංක්‍රීයවම හිස් තීරුවක් එකතු කෙරේ. 2. End Tag 1 අමතක නොකරන්න. අනාගත HTML Versions මගින් End Tags නොසලකා හැරීමට ඉඩ නොදෙනු ඇත​.  

HTML Line Breaks

අළුත් Paragraph 1ක් ආරම්භ කිරීමකින් තොරව අළුත් පේළියකට යාමට අවශ්‍ය නම් එනම් Line Break 1ක් අවශ්‍ය නම් ඒ සඳහා <br> Tag 1 භාවිතා කළ හැක​.

HTML Output

HTML කේතයක් ප්‍රදර්ශනය වන ආකාරය සහතික කළ නොහැක​. තිරයේ ප්‍රමාණය හා Window එකේ ප්‍රමාණය ආදිය පදනම් කර ගනිමින් ප්‍රථිඵල දිස් වෙන ආකාරය වෙනස් විය හැක​. HTML හීදී පිටුව දිස් වන ආකාරය අතිරේක Spaces හෝ අතිරේක පේළි කේතය තුළ අන්තර්ගත කිරීම මගින් වෙනස් කළ නොහැක. වෙබ් පිටුව ප්‍රදර්ශනය වන අවස්ථාවේදී Browser 1 මගින් අතිරේක හා පේළි ඉවත් කරනු ලැබේ.

html6

{flike}

You may also like

7 – HTML Head
6 – HTML Links
5– HTML Formatting